⚠️ USJ Net ✔️ University of Sri Jayawardhanapura නංගි මල්ලි , ඔයාලා ගොඩාක් අයට USJ Net Account එක හදද්දි OTP Verification Step එකේදි, ඔයාලගේ Phone Number එකට OTP එන්නේ නැති ප්රශ්නයක් එයි. ⚠️❓ බය වෙන්න එපා. ඒක ඔයාලගේ අවුලක් නෙවෙයි. System එකෙන් OTP එක pass වෙන්නේ නැති අවුලක්. ඒක…