⚡PHYSICS SHORT NOTE 🔺Theory අවුල් තැන් තියෙන ළමයී ඉන්නවා නම් මේ වෙලාවේ මේ Note එක බලලා ඉක්මනට ඒ කොටස් ආයෙ බලාගෙන ප්රශ්න Practice කරමූ.. 🔺සම්පූර්ණ theory ඉගෙන ගන්න වෙලාවක් නෑනෙ දැන්. ඒ නිසා මගහැරුණු ඔයාට ඕනි තැන් තියෙනවා නම් ඒ තැන් විතරක් බලන්න මේ Note එකෙන්. ❗️ මේකෙ අඩුපාඩු ත…