⚠️ විශේෂ නිවේදනයයි! ලබන සතියේ අඟහරුවාදා (24) දිනට යෙදෙන පොහොය දිනය හේතුවෙන් එදින කිසිදු Paper Session එකක් පැවැත්වෙන්නේ නැත. ඒ වෙනුවට, එදින ප්රශ්න පත්ර ලිවීමට බලාපොරොත්තු වන සිසුන් ඉරිදා දින පැවැත්වෙන Extra Sessions සඳහා සහභාගී වන්න. විශේෂයෙන් 2028 සිසුන් සඳහා, 24 වන පොහොය දින…