පසුගිය දිනක එක්තරා භෞතික විද්‍යා ගුරුවරයෙකු විසින් තම පන්ති වේලාව තුළ අනුරාධ පෙරේරා ගුරුතුමාට සහ එතුමාගේ වැඩපිළිවෙළට එල්ල කළ අසත්‍ය ප්රකාශයන්ට අප සාක්ෂි සහිතව පිළිතුරු ලබා දුන්නෙමු. නමුත් එම කරුණුවල ඇති සත්‍යතාවය සමාජගත වීම නිසා , අදාළ පාර්ශවය විසින් කොපිරයිට් Strike එකක් ලබා…