ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය Sihasak Phuangketkeow මහතා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවලට අද (22) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී එක්වීමි. ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පවතින දීර්ඝකාලීන ඓතිහාසික, සංස්කෘතික සහ ආගමික සබඳතා මෙම සංචාරය…