2028 THEORY TERM TEST 01 ✅QUESTION BASED TRAINING 📌 ලමයි ඕගොල්ලන්ට පලමු වාර විභාගයට මේ වෙනකම් කරපු සියලුම කොටස් නැවත ප්රශ්න මගින් ආවරණය කරන්න අපි සැලසුම් කරලා තියෙනවා. 📌 දින 3 ක් මේ වැඩේට අපි ගත්තා ලමයි. 🔴 නොවැම්බර් 12 බ්රහස්පතින්දා ප.ව. 6.30 සිට 9.30 දක්වා ✅ Unit 01+ Unit…