⚬ Circular Economy (චක්රීය ආර්ථිකය): රටේ එකතු වෙන කසළ නිකම්ම කුණු කඳු විදිහට ගොඩගහන්නේ නැතුව, ඒ කසළ ප්රතිචක්රීකරණය කරලා ප්රයෝජනවත් බලශක්තියක් බවට පත් කරන පද්ධතියක් හදන්නත් ඕමානය කටයුතු කරනවා. ♻️ ඕනෑම නායකයෙක්ට මේ වගේ ලොකු ඉලක්ක කියන්න පුළුවන්. හැබැයි සවුදියේ වගේ හපාගන්න බැරි…