ආලෝක දින 1 ක් සම්පූර්ණ කළ Voyager 1 🛰 මානව ඉතිහාසයේ අභ්‍යවකාශ යානයක් ගිය වැඩිම දුරට හිමි වාර්තාව තියෙන්නේ මීට අවුරුදු 50 කට පමණ කලින් යවපු Voyager 1 යානයයි. එය අද විශේෂ සන්ධිස්ථානයකට ළඟා උනා. ඒ තමයි යානය ගමන් කර ඇති දුර "ආලෝක දින 1 ක්" සම්පූර්ණ කිරීම. සංඛ්‍යාත්මකව විශාල දුරවල්…