Self Belief #episode1 🧠මිනිස් මොලේ කියන්නෙ ලෝකෙ තියෙන natural super computer එකක්. So, ඇයි බහුතරයක් මිනිස්සු ඒ computer එකෙන් වැඩක් නොගන්නෙ? 😳එක මනුස්සයෙක් පෝසතෙක් වෙලා ඒ විදියෙම තවත් මනුස්සයෙක් broke වෙන්නෙත් ඇයි? මොකක්ද වෙනස? බිලියනපතියෙකුගෙයි , සාමාන්‍ය මනුස්සයෙක්ගෙයි. 🍷ඒ…