දරුවෙක්ගේ ජයග්රහණයක් දැකලා අම්මයි තාත්තයි සතුටු වෙන ඒ මොහොත...❤️🩹 "දරුවා උපදින අවස්ථාවේම ඇති උන ප්රශ්නයක් මේක..." කියලා පටන් ගත්ත කතාව, අද උපාධියක් එක්ක ලස්සන තැනක නතර වෙලා. අපහසුතා මැද්දේ වුණත් උත්සාහය අත්නොහැරිය ඒ ධෛර්යයට ගෞරවයක්. මේ කතාව ඔයාට මතක් කරන්නේ එක දෙයයි, හේතු කි…