සෙංකඩගල අහස යට ලියැවෙන රාජකීය ගී මියැසියක නව්‍ය පරිච්ඡේදයේ දිග හැරුම... සශිකා නිසංසලා සහ රොමේෂ් සුගතපාලගේ මියුරු හඬින් සංගීතවත් වෙමින් රාජකීය අභිමානයත් සප්ත ස්වරයේ මිහිරියාවත් එකට කැටිවන " සුසර සුයාම '26 " ඔක්තෝබර් මස 09 දින මහනුවර ධර්මරාජ විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී ඔබේ හද ස්පර…